https://andro.io/app/prog5fd0c56eeedfea1ef0f56b2f
Power 100
Android app profile
Government Exam-රජයේ තරග විභාග for Android – Latest Version & Features
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about Government Exam-රජයේ තරග විභාග?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Government Exam-රජයේ තරග විභාග
රජයේ උසස් තරග විභාග සදහා අනීවාර්‍යෙන් අසන ප්‍රශ්න වලට අදාල සියලුම පාඩම් වල සිද්ධාන්ත,ප්‍රශ්න වලට පිලිතුරු සොයන කෙටි ක්‍රම හා පසුගිය තරගවිභාගවල ප්‍රශ්න පත්‍ර හා පිලිතුරු මෙම මෘදුකාංගයේ අන්තර්ගත වේ.දිනපතා අලුතින් පාඩම් හා mcq ප්‍රශ්න එක් කරනු ලැබේ.පහත මාතෘකා ආවරණය කෙරේ.1.
දුර,වේගය හා කාලය 2.
සංඛ්‍යා රටා හා සංඛ්‍ය ජාල3.
මිනිස් ශ්‍රම දින4.
සංකරණ හා සංයෝජන5.ඉහල නැගීම් හා පහලට රූටා එම්6.
වයස සම්බන්ධ ගැටලු7.
ජල නල හා පරිමාව8.ත්‍රිකෝණ ගණන හා සමචතුරස්‍ර ගණන9.වයස ගැටලු / දින දර්ශන10.
අනුපාත ගැටලු11.ප්‍රතිශත ගැටලු12.
තර්කන රාමු13.පරතර ආශ්‍රිත ගැටලු14.පොලී ආශ්‍රිත ගැටලු15.කුලක හා වෙන් රූප සටහන්පරිපාලන සේවා තරග විභාගය (විවෘත / සීමිත) අධ්‍යාපන පත්පාලන සේවා තරග විභාගය (විවෘත / සීමිත) , සියලුම ගුරු විභාග , ක්‍රම සම්පාදන සේවා තරග විභාගය , ගණකාධිකරණ සේවා තරග විභාගය , විගණන සේවා තරග විභාග , රාජ්‍ය කළමනාකරණ සේවා තරග විභාගය , බැංකු තරග විභාග , කම්කරු නිලධාරී තරග විභාග , පොලිස් සේවා තරග විභාග , විවෘත විශ්ව විද්‍යාලයීය නීති ප්‍රවේශ විභාගය , ග්‍රාම නිලධාරි තරග විභාගය , ආදායම් සේවා තරග විභාගය , විදේශ සේවා තරග විභාගය , දිවි නැගුම සංවර්ධන නිලධාරී විභාගය නීති විද්‍යාලයීය නීති ප්‍රවේශ විභාග , සංවර්ධන නිලධාරි තරග විභාගය , සෞඛ්‍ය සේවා තරග විභාග විදුහල්පති සේවා තරග විභාග , සියලු රාජ්‍ය සේවා තරග විභාගවල බුද්ධි පරික්ෂණ ගැටලු නිවැරදිව ,කෙටි ක්‍රම මගින් සාදන ආකාරය මෙම ඇප් එක තුල අන්තර්ගතය.Paripalana sewa Exam , SLASS , SLEAS , Rajaye tharaga vibaga