https://andro.io/app/prog5efc855422e5440a100387df
Rate this app
How do you feel about Lama Picture Book - Pinchi පිං?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Lama Picture Book - Pinchi පිං
පිංචි - මගේ ලස්සන පින්තූර පොත.
මේ මගින් කුඩා දරුවන් සිංහල සහ ඉංග්‍රීසි වචන මෙන්ම අප අවට ඇති සියළුම දේ හදුනා ගැනීමට උපකාරි වේ.
එය මවුවරුන්ට තම දරුවන්ට හොඳම වචන ඉගැන්වීමට උපකාරී වේ.
පින්තූර භාවිතය මගින් කුඩා දරුවන්ට අවට පරිසරයේ ඇති දේ ඉගෙනගැනීමට ගැනීමට උපකාරී වේ.
සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් සියළුම දේ ජයාරූප මගින් ඉතා පහසුවෙන් හදුනාගත හැකි පරිදි ඉදිරිපත් කර ඇත.විශේෂාංග -● සිංහල හා ඉංග්‍රීසි භාෂා වලින් ඉදිරිපත් කර ඇත● ජයාරූප මගින් කුඩා දරුවන්ගේ දෑස් හුරු කිරීම● වර්ණවත් ජයාරූප වෙත දරුවන් ආදරය දක්වනු ඇත.
● යමක් හදුනා ගැනීමේ හැකියාව වර්ධනය වීම● භාෂා හැකියාව වර්ධනය වීම● අනවශ්‍යය දැන්වීම් හා ජයාරූප වලින් තොර වීම● දැන්වීම් වැනි අනවශ්‍යය බදා කිරීම් නොමැත● ඕනෑම තැනක ඕනෑම වේලාවක අධ්‍යයන කටයුතු කිරීමේ පහසුව.● Smart Phone.
Tablet සහ Computer වැනි මාධ්‍යය තුළින් ලබා ගත හැකි වීම.● මුද්‍රිත පොත් අවශ්‍යය නොවීම.● ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යා හැකි වීම.● නිකරුනේ ගත කරන්නාවූ කාලය තම අධ්‍යයන කටයුතු වෙනුවෙන් ගත කිරීමට හැකි වීම.● වෙළඳ දැන්වීම් වලින් තොර වීම නිසා අනවශ්‍යය බාදා කිරීම් වලින් තොරව අධ්‍යයන කටයුතු වල නිරත වීමේ හැකියාව.ThanksFIT apps Team