https://andro.io/app/prog5e5788a280721033bf093135
Spoken English with Grammar for  Android – Latest Version & Features app icon
Android app profile

Spoken English with Grammar for Android – Latest Version & Features

by

Power 100

Price

free

Updated

Rate this app

How do you feel about Spoken English with Grammar?

Thanks for your feedback!

> 2.2k

Monthly Downloads

~$900

Estimated Cost

Screenshots

About Spoken English with Grammar

අද වෙනකොට ඉංග්‍රීසි කියන්නේ නැතුවම බැරි භාෂාවක්.
අපි ජොබ් එකකට ගියත් උසස් අද්‍යාපනය හදාරන්න ගියත් ඒ හැමදේම රඳා පවතින්නේ ඉංග්‍රීසි භාෂාව මත බව ඔබට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැනේ.
ඉතින් ඔන්න අපි තීරණය කළා ඔයාලට සරලව පහසුවෙන් මුල ඉදලම ඉංග්‍රීසි කතා කරන්න ලියන්න පහසුවෙන් ඉගෙන ගන්න app එකක් නිර්මාණය කරන්න.ඉතින් ඒ තීරණයේ ප්‍රතිපලය තමයි මේ "Spoken English with Grammar " App එක.
මෙතෙක් කල් ඔයා ඉංග්‍රීසි ව්‍යාකරණ හරියට ඉගෙන ගෙන නැද්ද ?නැත්නම් ව්‍යාකරණ පිළිබද නිසි අවබෝධයක් නැද්ද ?එහෙනම් ඔයා මේ තෝරාගෙන තියෙන්නේ ඔයාට ගැළපෙනම app එක .දන්නා සිංහලෙන් සරල මට්ටමේ ඉදන් සංකීර්ණ මට්ටම දක්වාම දිනපතා ඔයාට ඉංග්‍රීසි ව්‍යාකරණ පාඩම් ඉදිරිපත් කරනු ලබනවා ,ඒ විතරක් නෙමේ පාඩම අවසානයේ අභ්‍යාසද ලබා දෙනවාIncluding*Step By Step English Grammar Lessons(Daily updates)*Spoken English Lessons (Daily/Weekly Updates)*Vocabulary Collection (Daily/Weekly Updates)*Lessons Home works*Lessons Answersඉතින් ඔයාල හැමොටම ආරාධනය කරනවා ඇප් එකට සම්බන්ධ වෙලා ඔයාගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වැඩි දියුණු කර ගන්න කියලා.
මේ පාඩම් වල යම් ගැටළුවක් මතු උනොත් හරි කිසියම් වැරද්දක් නිවැරදි කරන්න හරි අවශ්‍ය උනොත් [email protected] යන ලිපිනයෙන් අපිව සම්බන්ද කර ගන්නස්තුතියි ඔයාලට ජය

Share

Share Spoken English with Grammar

Help others discover this Android app.

Spoken English with Grammar

Spoken English with Grammar

Free

Get