https://andro.io/app/physicsbook
Power 100
Android app profile
Simplemcqbook for Android – Latest Version & Features
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about Simplemcqbook?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Simplemcqbook
Simplemcqbook කියන්නේ MCQ විසඳන එක ලේසියෙන්ම පුරුදු වෙන්න හදපු App එකක්...
උසස් පෙල විභාගයට සුදානම් වන ඔබ මේ මොහොතේ කෙතරම් පහල මට්ටමක හිටියත්, ඕනෑම Subject එකක MCQ Papers වලට ලකුණු 40 වඩා ලබාගන්න පුලුවන් ආත්ම විශ්වාසයක් හා පුහුණුවක් මේ App එක තුලින් ඔයාට ලබාදෙනවා...Our Proccess Step 1
🎯 Past Paper Mcq , Target Model Mcq උත්සහ කරන්න සම්පූර්ණ විෂය නිර්දේෂය අවසන් වනතුරු නොසිට, පාඩමෙන් පාඩම එම පාඩමට අදාල විභාග මට්ටමේ ගැටලු App එකට පිවිස උත්සහ කරන්න...
Step 2
🎯 ඔබට අවශ්‍ය පාඩම තෝරගෙන ගැටලුවෙන් ගැටලුව , දෙනලද කාලය තුල තනිව විසඳන්න උත්සහ කරන්න..
Step 3
🎯 ඔබගේ පිලිතුරේ නිරවද්‍යතාව එසැණින් දැනගන්න..
Step 4
🎯 ලබාදුන් පිලිතුර වැරදි නම්, ලැබෙන විවරණය කියවා අලුත් ක්‍රමයක් එම අවස්ථාවේම ඉගෙනගන්න...
ඉන්පසුව අනෙක් ගැටලුව වෙත පිවිසෙන්න..
Step 5
🎯 විවරණය කියවීමේදී , මතක් කරගත යුතු සිද්ධාන්ත කොටස් තිබේ නම්, ඇප් එක තුලම ඇති Notes වෙතට පිවිස අවශ්‍ය දෑ එම මොහොතේම පාඩම් කරගන්න..
Step 8
🎯 මේ ක්‍රමයට ගැටලුවෙන් ගැටලුව උත්සහ කර, පාඩමෙන් පාඩම පුලුවන් කරගන්න..
එම පුහුණුවෙන් ලද අත්දැකීම් භාවිතා කර විභාගයදී වැඩි ලකුණු ප්‍රමාණයකට ලඟා වෙන්න...උසස් පෙල විභාගය ඉහලින්ම සමත්වූ දහස් සංඛ්‍යාත සිසු/සිසුවියන්ගේ රහස් වට්ටෝරුවට අනුව නිර්මාණය වූ මෙම simplemcqbook එක ඔබත් Download කරගෙන ඔබගේ සරසවි සිහිනය වෙත පහසුවෙන්ම පියනගන්න....වැඩි විස්තර සඳහා පිවිසෙන්න..
Whatsapp Bussiness Number - 0752954855