https://andro.io/app/parimawa
Rate this app
How do you feel about Parimawa?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Parimawa
ශ්‍රි ලංකාවේ පාසල් තුල උගන්වනු ලබන ගණිතය පරිමාව විශය නිර්දේශය හා සම්බන්දව සාදා ඇති මෙම ‘PARIMAWA’ මගින් 6 ශ්‍රේණීයේ සිට 11 ශ්‍රේණීය දක්වා ඇති සියලුම පරිමාව සම්බන්ද සියලුම ගැටලු මෙම ‘PARIMAWA’ තුලින් ඉතා නිවැරදිව සාදාගත හැක.මෙය තුලට ඔබට ලබා දී ඇති දත්ත නිවැරදිව යොදා, (=) යෙදූ පසු එසනින් ඔබට ඔබේ පිලිතුර ලබාගත හැක.
මෙමගින් සිසුන් හට තමාගේ පිලිතුර ගුරුතුමාට යැවීමට පෙර එහි නිවැරදී බව හා ගුරුවරුන් හට සිසුන් වෙත යම්කිසි පරිමාව සම්බන්ද ගැටලුවක් දීමට පෙර එහි පිලිතුර නිවැරදිව සැකසේ දැයි බැලීමට මෙම ‘PARIMAWA’ බෙහෙවින් උපකරී වේ.මෙහිදී යම්කිසි ගැටලුවක පරිමාව මෙන්ම එම ගැටලුවේ පරිමාව දී ඇති විට අනෙක් සියලු අගයන්ද ලබාගත හැක.