https://andro.io/app/mycabz
Power 100
Android app profile
mycabz Member - Sri Lanka for Android – Latest Version & Features
by mycabz.com
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about mycabz Member - Sri Lanka?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About mycabz Member - Sri Lanka
අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත.
ඔක්කොම cash හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත.
වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.
වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත, වෙන Taxi / Cab ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැතහයරින් insurance අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, App එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්නඕනෑම හයර් එකක් මත අප අය කරනුයේ රු 35/- ක් පමනයි.
එයද මුලික ගාස්තුවක් (Base Fare ) ලෙස, බිල් පතේ මුලු වටිනාකමට එකතු කර ඇත.mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.1) මෙම mycabz රියදුරු / member ඇප් එක install කරගන්න.
2) mycabz member ඇප් එකට ඔබ සහ ඔබගේ වාහනය පිලිබඳ තොරතුරු ලබා දෙන්න.3) mycabz ලෙස මෙම දුරකථන අංකය ඔබගේ දුරකථනයෙහි save කරගන්න 0703045025.4) මෙම ලින්ක් එක t.me/mycabz_admin හරහා Telegram App එකෙන් mycabz ඇඩ්මින්ට ප්‍රයිවට් මැසේජ් එකකින්ඔබගෙ වාහනය ඉදිරිපස සිට ගත් පින්තුරයක් සහ රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූරයක් සහ ඔබ mycabz member ඇප් එකට යෙදු දුරකථන අංකය සදහන් කරමින් තොරතුරු එවන්න.සැ යු : mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Telegram App එකක ගිණුමක් තිබීම අනිවාර්ය වේ