https://andro.io/app/main-lqj5
Power 100
Android app profile
සිංහල ත්‍රිපිටකය සහ අටුවාව for Android – Latest Version & Features
by tipitaka.lk
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about සිංහල ත්‍රිපිටකය සහ අටුවාව?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About සිංහල ත්‍රිපිටකය සහ අටුවාව
නව බුද්ධ ජයන්ති වෙබ් අඩවිය https://tipitaka.lk අන්තර්ජාලය නැතිව සියලු සෙවීමේ පහසුකම් සහිතව ඔබගේ ජංගම දුරකතනයේ භාවිතා කල හැකි පරිදි සකස් කරන ලද මෘදුකාංගය බුද්ධ ජයන්ති ත්‍රිපිටක පාළිය, සිංහල පරිවර්ථනය, ඡත්ත සංගායනා අටුවා පාළිය සහ අටුවා සිංහල පරිවර්තනය ඇතුලත් කර සකස් කරන ලදී.
සූත්‍ර අන්තර්ගතය, සූත්‍ර නම් සහ පාලි-සිංහල ශබ්දකෝෂය සෙවීමේ පහසුව මෙන්ම සූත්‍රයේ සිට එහි අටුවාවට පිවිසීමේ හැකියාවද සලසා ඇත.පිටු අංකය මත ඔබා අදාළ scan පිටුව බලන්න.මෙහි ඉදිරි සොදුපත් බැලීමට ඔබ සැමගේම සහයෝගය ලබා දී ලංකාවේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීමට උපකාර වන ලෙසද ඉල්ලා සිටිමු.
මේ මෘදුකාංගය සෑදීමට අප බොහෝ වෙහෙස මහන්සි වූ බැවින් තරු පහක rating එකක් දීමෙන් අපව ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිමු.ගැටළු සඳහා [email protected] ලිපිනයට පණිවිඩයක් එවන්න.