https://andro.io/app/lbord
Power 100
Android app profile
L Bord (Driving license) for Android – Latest Version & Features
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about L Bord (Driving license)?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About L Bord (Driving license)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුකූලව සියළුම මාර්ග සලකුණු ඉතා නිවැරදිව මෙහි අන්තර්ගතකර ඇත.
පහසුවෙන් මතක තබා ගැනීමට හැකිවන පරිදි විවිධ කාණ්ඩ යටතේ දක්වා ඇත.
මාර්ග සංඥාවලට අමතරව මාර්ග නීති හා ආචාර ධර්ම, විභාගයට අත්‍යවශ්‍ය තාක්ෂණික දැනුම අන්තර්ගතය.
රියදුරු බලපත්‍රය ලබාගැනීමේදී ලිඛිත විභාගයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍යය සියළු කරුණු අඩංගු මෙම ඇප් එක සම්පූර්ණයෙන්ම නොමිලයේ ඔබට භාවිතා කිරීමට අප අවස්ථාව සලසා ඇත.