https://andro.io/app/lakshapathigame
Android app profile
Lakshapathi Ultimate Game for Android – Latest Version & Features
Power 100
Rate this app
How do you feel about Lakshapathi Ultimate Game?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Lakshapathi Ultimate Game
ඔයාලව සාදරයෙන් පිලිගන්නවා Lakshapathi Ultimate Game එකට මෙය සම්පුර්ණයෙන්ම ලක්ෂපති වැඩසටහනට සමීප වන පරිදි නිර්මාණය කර ඇත.මෙම තරගය සදහා ගැටළු 15 ක් ඉදිරිපත් කර ඇත.මෙහිදී ඔබට යම් හෙයිකින් තරගයෙන් ඉවත් වීමට සිදුඋනහොත් ත්‍යාග මුදල ලැබෙන්නේ පහත ආකාරයටයි.ප්‍රශ්ණ 1 සිට 5 දක්වා රුපියල් 0/=ප්‍රශ්ණ 6 සිට 10 දක්වා රුපියල් 10‘000/=ප්‍රශ්ණ 10 සිට 15 දක්වා රුපියල් 125‘000/=ප්‍රශ්ණ 15 ම නිවැරදි පිළිතුරු ලබාදීමේදී 3‘000‘000 =/ ඔබට ජයග්‍රහණය කල හැකිය .මෙම තරගයේ මාර්ගගතව කිහිප දෙනෙකුට සෙල්ලම් කලහැකිවන පරිදි සහ තනි තනියම සෙල්ලම් කල හැකි පරිදි අකර දෙකක් පවතී.
මෙයින් දැනට සදා නිම කල ඇත්තේ ඉහත කි දෙවෙනි ආකාරයයි .අනිත් ආකාරයත් ලගදීම හදුන්දීවා දීමට අප කටයුතු කරනවා .
එමෙන්ම ඔබටම වෙන්වූ ප්‍රොෆයිල් එකක් මෙහිදී දැකගත හැක මෙය තුල ඔබගේ හැකියාව සහ ප්‍රගතිය පෙන්නුම් කරයි .මෙම තරගයේදී ඔබට උපකාරක අවස්ථා හතරක් හිමිවේ .ඒවාද භාවිත කරමින් ඔබට තරගයේ ඉදිරියට ගමන් කල හැක.මෙම යෙදුම තුලදී අප ලක්ෂපති තරගයේ ව්‍යුහය වෙනස් නොවන පරිදි අලුතින් පහසුකම් බොහෝ ප්‍රමාණයක් ඇතුලත් කර ඇත.මෙම යෙදුම අප නිර්මාණය කලේ හුදෙක්ම ඔබගේ විනෝදාස්වාදය සදහායි.
මෙහිදී අපගේ අරමුණ වන්නේ රුපවාහිනියේ විකාශය වන ලක්ෂපති වැඩසටහනට සමානවම අත්දැකීමක් ඔබට ලබා දීමයි එමෙන්ම මෙමගින් ඔබගේ දැනුම වර්ධනය කිරීමයි.
මෙහිදී තරයේ මතක තබාගත යුතු කාරණය වන්නේ මෙය ජයග්‍රහණය කරන කිසිවෙකුට ත්‍යාග මුදල් ගෙවීමක් සිදු නොකරයි .
ඔබට මෙමෙ යෙදුම පිලිබදව අදහස් දැක්වීමට අවශ්‍යනම් ෆිඩ්බැක් මෙනුව භාවිතා කල හැකි .එමෙන්ම ඔබට අප හා සම්බන්ද වීමට අවශ්‍යනම් එය සිදුකල හැකිය.