https://andro.io/app/laksara
Laksara - Sri Lanka Radio for  Android – Latest Version & Features app icon
Android app profile

Laksara - Sri Lanka Radio for Android – Latest Version & Features

by

4.0 (0 ratings)
Power 100

Price

free

Version

Updated

Size

Bytes

Rate this app

How do you feel about Laksara - Sri Lanka Radio?

Thanks for your feedback!

> 2.2k

Monthly Downloads

~$900

Estimated Cost

Screenshots

About Laksara - Sri Lanka Radio

Laksara is the Sri Lankas first online stereo channel which can online 24hours/365 days.
Laksara Sri Lanka Radio Mobile App is a FREE, Android App which enables anyone anywhere connect to Laksara Live stream.Laksara Radio Mobile application features:• Listen to HIGHEST quality STEREO Live Stream• Push notifications for get latest updates• Request Songs• Join Facebook Fan Community• Follow us on Twitter to find what New with Laksara online Sinhala Radio• Save your battery life time.• Audio stream automatically mute when receive GSM call or VOIP calls.• Simple user interface and easy to operate.Laksara will always offer richest interactive experience in the every update.Facebook Fan Page : https://www.facebook.com/laksararadio/Twitter : https://www.twitter.com/laksaraonlinePrivacy Policy: https://www.laksara.com/privacy-policy/--------------------------------------------------------------------------------------------------------------ලක්සර දවසේ පැය විසිහතර පුරා සෑම දිනකම විකාශනය පවත්වාගෙන යන ඔබ ප්‍රියතම ගුවන්විදුලි විකාශයයි.
ලොව පුරා දහස් සංඛ්‍යාත ශ්‍රාවකයින් ගේ සිත් දිනාගත් ලක්සර රේඩියෝව, ජාත්‍යන්තරයට ස්ටීරියෝ නාද රටාව සහිතව විකාශය කළ ප්‍රථම ලාංකේය වෙබ්රේඩියෝවයි.(2009 )ඉතාම ඉහළ ශබ්ද තාක්ෂණයත් සමග High Resolution Audio දත්ත අනුව විසුරුවා හරින ලක්සර සංගීතයේ, ඉතාම සියුම් නාදයන් පවා ඔබට ඇසීමට සලස්වයි.
ශාබ්දික කලාවේ අපුර්වත්වය අප ඇප් මගින් ඔබට සමීප වෙයි.
සංගීතය අපේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල කරයි.
එය අපව දිරිමත් කිරීමට, අපගේ මනෝභාවයන් වැඩි කිරීමට, අපට විවේක ගැනීමට සහ කතාවක් පැවසීමට උපකාරී වෙයි.ඔබේ මෝටර් රථයේ ,නිවසේ ඩිජිටල්ශබ්ද පද්දතිය මෙන්ම, ඔබේ හෙඩ්ෆෝන් මගින් ඇසෙන ලක්සර ඇප් මේ කතාව නිසැකව ඔබට තහවුරු කරනු ඇත.
අප භාවිත කරන ඉතා ඉහල සුභාවිත ,ජනප්‍රිය ගී එකතුව රිද්මය ,රසභාවය ,සහ විශ්වීය සංගීත රටා අනුගත වුවකි.එය ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකවද ඉහලය.ග්‍රැමෆෝන් තැටියේ සිට අද බිහිවූ ගීතය දක්වා අප සතුය.නිරන්තරයෙන් කෙරෙන පර්යේෂණයන් මගින් වඩාත් ඉහල තාක්ෂණයක් ඔබ වෙත සමීප කිරීම අප වගකීමයි.
අප සියුම් සංගීත සම්මිශ්‍රණය ඉහල ගුණාත්මක රසවින්දනයක්ඔබට ලබාදෙනු ඇත.
එය ඔබ මිහිරිම හීනය වර්ණ ගන්වනු ඇත .
උසස් රසවින්දනයට ඔබ හුරු කිරීම තුලින් අප ලැබූ තෘප්තිය අමිලය.-- ලක්සර ඇප් ඔස්සේ --1.සුපැහැදිලි ස්ටීරියෝ (Stereo) අන්තර්ජාල විකාශයකට ඔබට සවන් දිය හැක.2.
ඉතා පහසුවෙන් පරිශීලණය කළ හැක.3.
වෙළඳ දැන්වීම් වලින් සම්පූර්ණයෙන්ම තොරය.4.
ඔබ රේඩියෝ විකශයට සවන් දී සිටිනා අතරතුර, දුරකතන ඇමතුමක් (GSM call) හෝ වට්ස් ඇප්, වයිබර් (VOIP call) දුරකතන ඇමතුමක් ලදවිට ලක්සර විකාශය ස්වයංක්‍රීයව තාවකාලිකව නතර වන අතර, දුරකතන ඇමතුම අවසානයේ එය නැවතත් ස්වයංක්‍රීයව ආරම්භවනු ඇත.5.
ලක්සර නවතම තොරතුරු යාවත්කාලින වීම් (updates) නෝටිෆිකේෂන් (notification) ලෙස ජංගම දුරකතනය වෙත ලැබෙනු ඇත.6.
ගීත ඉල්ලීම් කිරීමේ හැකියාව.7.
ලක්සර ෆේස්බුක් (Facebook) මිතුරු එකමුතුව හා එකතු වීමේ හැකියාව.8.
ලක්සර ට්විටර් (Twitter) ගිණුම සමග එකතු වීමේ හැකියාව.ෆේස්බුක් : https://www.facebook.com/laksararadio/ට්විටර් : https://www.twitter.com/laksaraonlineලක්සර ඇප්ස් : https://www.laksara.com/mobile-apps/තොරතුරු වල ආරක්ෂාව : https://www.laksara.com/privacy-policy/-- නිෂ්පාදනය සහ ජනගතකරණය --ලක්සර රේඩියෝවNo 189,මහර නුගේගොඩ, කඩවතhttps://www.laksara.com | laksaraonline[at]gmail.com

Share

Share Laksara - Sri Lanka Radio

Help others discover this Android app.

Laksara - Sri Lanka Radio

Laksara - Sri Lanka Radio

Free

Get