https://andro.io/app/examlk
Power 100
Android app profile
Examlk - The Learning App for Android – Latest Version & Features
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about Examlk - The Learning App?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Examlk - The Learning App
Welcome to Examlk - Innovative E-learning App, Sri lankas top rated study app & every students most favorite learning companion.This is a Gamified online quiz app for all the students from grade 5 to A/Ls.Examlk App එක නිර්මාණය කර ඇත්තේ 5 ශ්‍රේණිය , අ.පො.ස සාමාන්‍ය පෙළ , අ.පො.ස උසස් පෙළ සියලුම සිසුන් සදහා ඉතාමත් පහසුවෙන් සෑම විෂයකටම අදාළ MCQ ප්‍රශ්න කිරීම සදහාය..ප්‍රධාන විභාග සදහා ඒකක පරීක්ෂණ ප්‍රශ්න , අනුමාන විභාග ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ලෙස ප්‍රශ්න වර්ගීකරණය කර මෙහි අන්තර්ගත කර ඇත.ඒ වගේම සියලු දරුවන් හට පොදුවේ කළ හැකි සාමාන්‍ය දැනුම සහ General English ප්‍රශ්න ද මෙහි අන්තර්ගත වේ.නව විෂය නිර්දේශයට අනුව නිර්මාණය කරන ලද මෙම ප්‍රශ්න කිරිම තුළින් සියලුම සිසුන් හට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට සහය වීම මෙහි ප්‍රධාන අරමුණ වේ.