https://andro.io/app/bunnyenglish
Bunny English (සිංහලෙන්) for  Android – Latest Version & Features app icon
Android app profile

Bunny English (සිංහලෙන්) for Android – Latest Version & Features

by

4.0 (0 ratings)
Power 100

Price

free

Version

Updated

Size

Bytes

Rate this app

How do you feel about Bunny English (සිංහලෙන්)?

Thanks for your feedback!

> 2.2k

Monthly Downloads

~$900

Estimated Cost

Screenshots

About Bunny English (සිංහලෙන්)

This software is designed to eliminate the undue fear of the English language in many Sri Lankans and allow them to learn on their own at home.
I hope this will help school children as well as anyone, young and old, to learn English from the beginning.බොහෝ ශ්‍රී ලාංකිකයින් තුල ඉංග්‍රීසි භාෂාව කෙරෙහි ඇති අනිසි බිය දුරුකරමින් නිවසේ සිටම තනිවම ඉගෙන ගැනීමට අවකාශය සලසමින් මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත.
පාසල් යන දරුවන්ට මෙන්ම බාල මහළු ලොකු කුඩා ඕනෑම අයෙක් හට මුල සිට සරලව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මෙය අත්වැලක් වේ යයි විශ්වාස කරමි.
This app will support you to enhance your grammar skills by providing grammar lessons, examples, questions.
The language spoken in Sinhala has been used to present the facts more clearly.
So keep in mind that this software is not for learning Sinhala but for learning English.ව්‍යාකරණ පාඩම්, උදාහරණ සහ ප්‍රශ්න ලබා දීමෙන් ඔබේ ව්‍යාකරණ කුසලතා වැඩි දියුණු කිරීමට මෙම යෙදුම ඔබට සහාය වනු ඇත.
වඩාත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම උදෙසා සිංහල භාෂාවේ කතා කරන බස උපයෝගී කරගෙන ඇත.
එබැවින් මෙම මෘදුකාංගය සිංහල භාෂාව ඉගෙනීමට නොව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට බව මතක තබා ගන්න.සෑම විෂය ඒකකයකම අවසානයේදීම පෙරහුරු ප්‍රශ්ණ අන්තර්ගත කර ඇති අතර ඔබට අවශ්‍ය නම් කාලය මැන ගැනීමටද හැකියාව පවතී.
නැවත නැවත පිළිතුරු සැපයීම මගින් ඔබගේ දැනුම වර්ධනය වන බව නොඅනුමානයි.Disclaimer:All Images are copyright of their perspective owners.
Any request to remove one of the images will be honored.
If you believe that the content violates your copyright, please contact us.Image Credit: Snowball FreepikDesigned by kjpargeter / FreepikBackground vector created by brgfx - www.freepik.com

Share

Share Bunny English (සිංහලෙන්)

Help others discover this Android app.

Bunny English (සිංහලෙන්)

Bunny English (සිංහලෙන්)

Free

Get