https://andro.io/app/biopaperbook
Power 100
Android app profile
A/L Bio PaperBook (සිංහල) for Android – Latest Version & Features
by Brainstorm.
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about A/L Bio PaperBook (සිංහල)?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About A/L Bio PaperBook (සිංහල)
අ.පො.ස.
උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (biology) විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත.
මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර (past papers, model papers, school papers) ඇතුලත් කර ඇත.මෙම යෙදුමෙහි ඇති විශේෂතා=========================*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.