https://andro.io/app/booklibrary-kq0u
Power 100
Android app profile
Book Library | Sinhala for Android – Latest Version & Features
★★★★★
(0 ratings)
Rate this app
How do you feel about Book Library | Sinhala?
Thanks for your feedback!
> 2.2k
Monthly Downloads
~$900
Estimated Cost
Screenshots
About Book Library | Sinhala
ඔයාල ලග තියෙන පොතක් කාට හරි දුන්නම දුන්නෙ කාටද කියල මතක තියාගන්න අමාරුද.මේ APP එකෙන් ඒක ලේසියෙන්ම මතක තියා ගන්න පුලුවන්.APP එකේ රෙජිස්ටර් වෙලා ඔයාලා ලග තියෙන තියෙන පොත් ටික මේ APP එකට දාලා තිබ්බම කාට හරි පොතක් දෙන්න යද්දි ඒක මේ APP එකට සේව් කර ගන්න පුලුවන්.ඊට පස්සෙ දුන්න දවස,කාටද දුන්නෙ වගේ දේවල් මේ APP එකෙන් ඔයාලට පහසුවෙන්ම හොයා ගන්න පුලුවන්.ඒ වගේම ඔයා පොත්වලට වියදම් කරපු මුලු මුදලම ඔයාට පහසුවෙන් බලාගන්න පුලුවන්.පොත් වලට අංකකයක් දාලා ඔයා පොත තියල තියෙන රාක්කෙත් අංකකයක් දාලා ඒ දෙකම පොත, ඇප් එකට එකතු කරද්දි මේ ඇප් එකේ සේව් කලාම නැවත පොත තියෙන තැන ඔයාට පහසුවෙන් හොයා ගන්නත් පුලුවන්.ඒ වගේම තමා ඔයා පොතක් කාටහරි දීලා එයා ඒ පොත දවස් 14ක් අතුලත ඔයාට නැවත ලබා දුන්නෙ නැත්නම් ඒ ගැන notification එකනින් ඔයාට දනුම් දෙනවා.